තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙගාවොට් 160ක් යළි ජාතික විදුලිබල පද්ධතියට

    මෙගාවොට් 160ක් යළි ජාතික විදුලිබල පද්ධතියට

    පසුගිය දිනවල අහිමිව තිබූ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 160ක් එක් වූ බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

    නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ටර්බයිනය අලුත්වැඩියා කිරීමෙන් පසු මෙලෙස මෙගාවොට් 160ක් එක්කළ බව එම මණ්ඩලය කීය.

    පසුගිය දෙසැම්බර් මුල් සතියේ සිට මෙම අලුත්වැඩියාව සිදුවිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img