තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ විභාගයට ඉන්න සිසුන්ට සුබ ආරංචි ගොඩක්

    උසස් පෙළ විභාගයට ඉන්න සිසුන්ට සුබ ආරංචි ගොඩක්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී විදුලි කප්පාදුවක් සිදුනොකරන්නැයි තමා අදාළ අංශවලින් ඉල්ලීමක් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ අනුව පෙබරවාරි මස 07 දින සිට මාර්තු මස 5 වැනි දින දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී විදුලිය විසන්ධි වීමක් සිදු නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    තවද උසස් පෙළ විභාගය පැවැත්වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය අඩකින් අඩුකරන බව ද මීට අමතරව විශ්වවිද්‍යාලවලට ඇතුලත් ඇතුළත් කර ගැනීමට කලින් වසරවලට ගිය කාලය අඩකින් අඩු කර ගන්නා බව ද බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    ඒ අනුව සිසුන්ට අපතේ යන වසරක පමණ කාලයක් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    2 Comments

    Leave a Reply to Maleesha SubhashCancel reply

    spot_img
    spot_img