තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගැරඬි ඇල්ලේ පස් දෙනෙක් ගිලෙයි

    ගැරඬි ඇල්ලේ පස් දෙනෙක් ගිලෙයි

    බණ්ඩාරවෙල ඇම්පිටිය ගැරඬි ඇල්ලේ දිය නාමින් සිටි සිව් දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව එක් අයෙක් මියගොස් තිබේ.

    අද සවස මෙම අනතුර සිදුව ඇතැයි බණ්ඩාරවෙල ප්‍රදේශයභාර උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ගාල්ලේ සිට පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය කියයි.

    ගැරඬිඇල්ලට බිලිවී අතුරුදන් පස් දෙනාගෙන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට හමුවී ඇත.

    ඒ තරුණයෙකුගේ සහ තරුණියන් තිදෙනෙකුගේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img