Home COVID බූස්ටර් මාත්‍රාවෙන් කොවිඩ් මරණ 99%කින් අඩු කරන බවට අනාවරණයක්

බූස්ටර් මාත්‍රාවෙන් කොවිඩ් මරණ 99%කින් අඩු කරන බවට අනාවරණයක්

බූස්ටර් මාත්‍රාවෙන් කොවිඩ් මරණ 99%කින් අඩු කරන බවට අනාවරණයක්

Covid මර්දන බූස්ටර් මාත්‍රාව ​​මගින් කොවිඩ් මරණ 99% කින් අඩු කරන බව අමෙරිකාවේ විශේෂඥ වෛද්‍යවරයකු වන එරික් ටොපොල් පවසයි.

අමෙරිකාව, ස්විස්ටර්ලන්තය ඇතුළු ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය වෙලාගත් රටවල් කිහිපයක දත්ත විශ්ලේෂණය කරමින් ඔහු මේ බව අනාවරණය කර ඇත.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිතයින්‌ රෝහල්ගත වීම ද 97% කින් අඩු කිරීමටද බූස්ටර් මාත්‍රාවට හැකි වී ඇති බවයි.

බූස්ටර් මාත්‍රාව ලබාගත්, මාත්‍රා දෙකක් එකක් හෝ කිසිදු මාත්‍රාවක් නොගත් ගෝලීය දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය මඟින් මේ බව තහවුරු වී ඇත.

එබැවින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්න මෙතරම් සාපේක්ෂ අවදානම් අඩු කිරීම් ඇති හෝ ඉක්මවා ගිය වෙනත් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ගැන තමා නොදන්නා බවය.

 

වයස් ඛාණ්ඩ සැලකීමේදීද booster මාත්‍රාව කොවිඩ් මරණ විශාල වශයෙන් අඩු කරන බව පහත ප්‍රස්තාර මඟින් ඔහු පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here