Home උණුසුම් පුවත් දවස් දෙකක් විදුලිය දෙන්න තෙල් ඇති

දවස් දෙකක් විදුලිය දෙන්න තෙල් ඇති

දවස් දෙකක් විදුලිය දෙන්න තෙල් ඇති

ජනවාරි 27 දක්වා විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව එම කොමිසම පෙන්වා දෙයි.

ඉන් පසුව තත්ත්වය සළකා බලා තීරණයක් ගනු ඇති බවද මහජන උපයෝගිතා කොමිසම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here