Home COVID රාජ්‍ය ඇමතිලා දෙදෙනකුට කොවිඩ්

රාජ්‍ය ඇමතිලා දෙදෙනකුට කොවිඩ්

රාජ්‍ය ඇමතිලා දෙදෙනකුට කොවිඩ්

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොවිඩ් ආසාදනය වූ බවට ඊයේ වාර්තා විය.

මේ අතර ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට ද කොවිඩ් වැළඳී ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here