Home COVID පාසල් සිසුන්ට දෙවන මාත්‍රාව දීම ඇරඹේ

පාසල් සිසුන්ට දෙවන මාත්‍රාව දීම ඇරඹේ

පාසල් සිසුන්ට දෙවන මාත්‍රාව දීම ඇරඹේ

වයස අවුරුදු 16-19 ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද ආරම්භ වී තිබේ.

ඒ අනුව පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ දී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එහි එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here