Home උණුසුම් පුවත් අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන ගැසට්ටුව අද

අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන ගැසට්ටුව අද

අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන ගැසට්ටුව අද

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (24) නිකුත් කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 කි.

ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here