Home උණුසුම් පුවත් උසස් පෙළ සිසුන්ට සාද ගැන අනතුරු ඇඟවීමක්

උසස් පෙළ සිසුන්ට සාද ගැන අනතුරු ඇඟවීමක්

උසස් පෙළ සිසුන්ට සාද ගැන අනතුරු ඇඟවීමක්

උසස්පෙළ විභාගයට මුහුණදීමට නියමිත සිසු සිසුවියන්ට සමුගැනීමේ සාද පැවැත්වීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ උසස්වෙළ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට පැමිණෙන සිසු සිසුවියන් සමුගැනීමේ සාද පැවැත්වීමට රැස්වෙීමේ ප්‍රවණතාවක් ඇති බවයි.

එහෙත් මේ වනවිට යළි වැඩිවෙමින් පවතින වසංගත තත්ත්වය හමුවේ සාද පැවැත්වීම අවදානම් සහගතබව හෙතෙම පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here