Home උණුසුම් පුවත් කදුරුගස්ආර සිරකරුවකු මියයාමේ සිද්ධිය නිසා ජේලර්ලා තිදෙනකුට වූ දේ

කදුරුගස්ආර සිරකරුවකු මියයාමේ සිද්ධිය නිසා ජේලර්ලා තිදෙනකුට වූ දේ

කදුරුගස්ආර සිරකරුවකු මියයාමේ සිද්ධිය නිසා ජේලර්ලා තිදෙනකුට වූ දේ

කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ සිරකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව වහාම ක්‍රියාත්මක වන පරිදි ජේලර්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ වැඩ මෙලෙස තහනම් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here