Home දේශීය පුවත් පිටිගල අනතුරින් දෙදෙනෙක් මරුට

පිටිගල අනතුරින් දෙදෙනෙක් මරුට

0
පිටිගල අනතුරින් දෙදෙනෙක් මරුට

ඇලිපිටිය – පිටිගල මාර්ගයේ අමුගොඩ දී කැබ් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (17) රාත්‍රියේ බව පිටිගල පොලීසිය සඳහන් කරයි.

වයස අවුරුදු 25 ක් පමණ වන පුද්ගලයෙක් සහ 47 ක් වයසැති කාන්තාවක් මෙසේ මියගොස් තිබේ. ඔවුන් මිරිස්වත්තේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here