තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයන්ට - විශ්‍රාමිකයන්ට 5000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් වෙයි

    රාජ්‍ය සේවකයන්ට – විශ්‍රාමිකයන්ට 5000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් වෙයි

    රාජ්‍ය නිලධරයන්ට සහ විශ්‍රාමිකයින්ට රු.5000/-ක මාසික දීමනාවක් ලබා දීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කර තිබේ.

    ඒ අනුව 03/2022 අංක දරන චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

    ජනවාරියේ සිට මෙම දීමනාව ලබාදෙන බව මුදල් ඇමති බැසිල් රාජපපක්ෂ මහතා පසුගියදා කීවද පසුගිය 7 වැනිදා විශ්‍රාමිකයන්ට ලද ජනවාරි වැටුපට මෙම දීමනාව ඇතුළත් වී තිබුණේ නැත.

    මෙම චක්‍රලේඛය නිකුත් නොකිරීම ඊට හේතුවී තිබුණි.

    අදාළ චක්‍රලේඛය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img