Home දේශීය පුවත් උණුසුම් පුවත් නිලවරණයක් එනකං ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්

නිලවරණයක් එනකං ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්

නිලවරණයක් එනකං ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් පැවැත්වෙන තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කළමනාකරණ කමිටුවක් පත්කෙරේ.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අර්ජුන ද සිල්වා ය.

එහි සෙසු සාමාජිකයන් වන්නේ ඈෂ්ලි ද සිල්වා (ලේකම්), සුජීව මුදලිගේ (භාණ්ඩාගාරික), නීතිඥ උචිත වික්‍රමසිංහ (කමිටු සාමාජික) සහ අමල් එදිරිසූරිය (නිරීක්ෂක) යන අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here