fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නිලවරණයක් එනකං ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්

    නිලවරණයක් එනකං ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් පැවැත්වෙන තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කළමනාකරණ කමිටුවක් පත්කෙරේ.

    මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අර්ජුන ද සිල්වා ය.

    එහි සෙසු සාමාජිකයන් වන්නේ ඈෂ්ලි ද සිල්වා (ලේකම්), සුජීව මුදලිගේ (භාණ්ඩාගාරික), නීතිඥ උචිත වික්‍රමසිංහ (කමිටු සාමාජික) සහ අමල් එදිරිසූරිය (නිරීක්ෂක) යන අයයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.