Home දේශීය පුවත් උණුසුම් පුවත් ෆයිසර්‌ කොවිඩ් එන්නත දී මාස 6කට පසුවත් ඉහළ ක්‍රියාකාරිත්වයක්

ෆයිසර්‌ කොවිඩ් එන්නත දී මාස 6කට පසුවත් ඉහළ ක්‍රියාකාරිත්වයක්

ෆයිසර්‌ කොවිඩ් එන්නත දී මාස 6කට පසුවත් ඉහළ ක්‍රියාකාරිත්වයක්

ෆයිසර්‌ – බයෝඑන්ටෙක්‌ කොරෝනා වෛරස්‌ එන්නත ලබාදී මාස හයකට පසුවත්‌ 91.3% ක ඉහළ ක්‍රියාකාරීත්වයක්‌ පෙන්නුම්‌ කරන බව නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි.

එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන්‌ පුද්ගලයන්‌ 46,307 දෙනෙකුගේ අවසන්‌ අදියරයේ සායනික වාර්තාවලට අනුව අදාළ නිගමනයට එළඹී ඇත.

ෆයිසර්‌ එන්නත දකුණු අප්‍රිකානු ප්‍රභේදය ඇතුළු විකෘති කොරෝනා ප්‍රභේදවලට ද
ප්‍රතිචාර දක්වන බව තහවුරු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here