තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද රෑ සිට විදුලි කැපෙන කලාප

    අද රෑ සිට විදුලි කැපෙන කලාප

    කලාප වශයෙන් වෙන්කොට අද (12) රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු විදුලිය විසන්ධි කරන බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි.

    මේ අනුව සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

    කැලණි තිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි

    මෙම කාර්මික දෝෂය හේතුවෙන් ඊයේ රාත්‍රී කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටුණි.

    power cut
    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img