Home උණුසුම් පුවත් “අපිට ගෙවන්න බෑ කියූ අය දැන් ගෙවන්න එපා කියනවා” – කබ්රාල්

“අපිට ගෙවන්න බෑ කියූ අය දැන් ගෙවන්න එපා කියනවා” – කබ්රාල්

“අපිට ගෙවන්න බෑ කියූ අය දැන් ගෙවන්න එපා කියනවා” – කබ්රාල්

ලබන 22දා ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කල්පිරීම ගෙවීමට නොහැකි වනු ඇතැයි කෑ ගැසූ පුද්ගලයන්, එය ගෙවීමට සූදානම්ව සිටින විට එය ගෙවිය යුතු නැතැයි කෑගසන බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා චෝදනා කරයි.

ඒ අතර, ශ්‍රී ලංකාවේ ආනයන ද 2019 හි ඩොලර් 19.9 ක්ද 2020 හි අමෙරිකානු ඩොලර් 16.1 ක්ද 2021 ඩොලර් බිලියන 21.6 දක්වා ද වැඩි වී ඇතැයි ද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here