Home උණුසුම් පුවත් වන්දි ලැබෙන්නේ මොන පොහොර දැම්මොත් ද? කෘෂි ඇමති තවත් එකක් කියයි

වන්දි ලැබෙන්නේ මොන පොහොර දැම්මොත් ද? කෘෂි ඇමති තවත් එකක් කියයි

වන්දි ලැබෙන්නේ මොන පොහොර දැම්මොත් ද? කෘෂි ඇමති තවත් එකක් කියයි

රජය ලබාදුන් කුමන හෝ පොහොරක් හෝ භාවිත කර ඇත්නම් වගා හානි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

වගා හානි සඳහා වන්දි ගෙවීමේදී රජය ලබාදුන් පොහොර වර්ග සියල්ලම භාවිත කළයුතු බවට මධ්‍ය විසින් වරදවා විකාශය කර ඇති බවද ඔහු අද පවසා තිබේ.

පසුගිය දෙවැනිදා කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ වගා හානි සම්බන්ධයෙන් වන්දි ලබා දෙන්නේ රජය ලබාදුන් පොහොර වර්ග 4 භාවිත කළ පිරිස් සඳහා පමණක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here