
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරෙන චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ සඳහා නිකුත් කළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2022/01/newswave.lk-1641460845-02-2022-s.pdf” title=”1641460845-02-2022-s”]