fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයන් 65න් විශ්‍රාම යවන චක්‍රලේඛ‍ය නිකුත් වෙයි

    රාජ්‍ය සේවකයන් 65න් විශ්‍රාම යවන චක්‍රලේඛ‍ය නිකුත් වෙයි

    රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරෙන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

    ඒ සඳහා නිකුත් කළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.

    1641460845-02-2022-s
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.