තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් වහාම පැමිණිලි කරන්න

    අලුත් බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් වහාම පැමිණිලි කරන්න

    අනුමත ගාස්තුවලට වඩා වැඩිපුර ගාස්තු අයකරන බස් රථ පිළිබඳව 1955 කෙටි අංකය වෙත දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ එවැනි බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.

    බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් එයට වඩා වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    සබැඳි පුවත්
    හෙට සිට ක්‍රියාත්මක අලුත් බස් ගාස්තු මෙන්න..

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img