තවත්
    මුල් පිටුවදේශීය පුවත්සී.සී.ඩී. අධ්‍යක්ෂ හදිසියේ මාරුකරයි

    සී.සී.ඩී. අධ්‍යක්ෂ හදිසියේ මාරුකරයි

    කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය හා ක්ෂේත්‍ර බලකා මූලස්ථානයභර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාර ලෙස මාරුකර යවා ඇත.

    පොලිස්පතිවරයාගේ නිර්දේශය මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් එම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක වී තිබේ.

    එම ස්ථානමාරුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට මෙතෙක් නිලධාරියෙක් පත්කරද නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img