Home COVID ඔමික්‍රෝන් උත්සන්න වෙයි- රටවල් 8ක‍ට හොංකොං වෙතින් තහනමක්

ඔමික්‍රෝන් උත්සන්න වෙයි- රටවල් 8ක‍ට හොංකොං වෙතින් තහනමක්

ඔමික්‍රෝන් උත්සන්න වෙයි- රටවල් 8ක‍ට හොංකොං වෙතින් තහනමක්

ඔමික්‍රෝන් පැතිරිම නිසා රටවල් 08 කින් පැමිණෙන ගුවන් ගමන්වලට සති දෙකක තහනමක් පනවන බවට හොංකොං නිවේදනය කර ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය සහ බ්‍රිතාන්‍යය යන රටවලින් මගී ගුවන් ගමන් සඳහා සති දෙකක තහනමක් ඉරිදා සිට ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here