Home COVID අවුරුදු 12 සිට දරුවන්ටත් එන්නත් – පාසල් සීමාත් ලිහිල් වෙයි

අවුරුදු 12 සිට දරුවන්ටත් එන්නත් – පාසල් සීමාත් ලිහිල් වෙයි

අවුරුදු 12 සිට දරුවන්ටත් එන්නත් – පාසල් සීමාත් ලිහිල් වෙයි

අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන ජනවාරි 7 වැනිදා ආරම්භ කෙරේ.

ජනවාරි 10 වැනිදා සිට සියලුම සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීමට සහ පාසල් ක්‍රියාකාරකම් සාමාන්‍යකරණය කිරීමට ද පාසල්වලට අවසර දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

දැනට පාසල් පවත්වාගෙන යනුයේ කණ්ඩායම් වශයෙන් වන අතර ලබන සඳුදා සිට සියලුම සිසුන් එකවර පාසල් වෙත කැඳවීම මේ අනුව හැකියාව ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here