Home උණුසුම් පුවත් මුදල් අමාත්‍යාංශයේ හදිසි මාධ්‍ය හමුවක්

මුදල් අමාත්‍යාංශයේ හදිසි මාධ්‍ය හමුවක්

මුදල් අමාත්‍යාංශයේ හදිසි මාධ්‍ය හමුවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබේ.

ඒ කොළඹ පිහිටි මුදල් අමාත්‍යංශයේ දී ය.

එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here