fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපට රු: 5000ක දීමනාවක්

    රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපට රු: 5000ක දීමනාවක්

    සියළු රාජ්‍ය සේවකයන්ගේ වැටුපට මාසිකව රුපියල් 5000 ක අතිරේක දීමනාවක් ලබාදීමට රජය තීරණයකර ඇත.

    ඒ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද සවස පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සදහන් කළේය.

    සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000 ක දීමනාවක් ලබාදීමටද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.