fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුදල් අමාත්‍යාංශයේ හදිසි මාධ්‍ය හමුවක්

    මුදල් අමාත්‍යාංශයේ හදිසි මාධ්‍ය හමුවක්

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබේ.

    ඒ කොළඹ පිහිටි මුදල් අමාත්‍යංශයේ දී ය.

    එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.