මුල් පිටුව උණුසුම් පුවත් ජනපතිට විශේෂ ගෞරව අභිධානයක් පිරිනැමේ

ජනපතිට විශේෂ ගෞරව අභිධානයක් පිරිනැමේ

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත, අද(2) පස්වරුවේ “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමන ලදී.

මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව මගින් එය පිරිනැමීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version