මුල් පිටුව COVID ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 15000 පනී

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 15000 පනී

0

මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 15,019 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 24 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟයි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 11 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 13 දෙනෙක් අයත් වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version