Home උණුසුම් පුවත් මහකන්නයේ කුඹුරු වගාව ගැන ගොවිජන කොමසාරිස්ගෙන් කොළ එළියක්

මහකන්නයේ කුඹුරු වගාව ගැන ගොවිජන කොමසාරිස්ගෙන් කොළ එළියක්

මහකන්නයේ කුඹුරු වගාව ගැන ගොවිජන කොමසාරිස්ගෙන් කොළ එළියක්

මෙවර මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර හත්ලක්ෂ විසි පන්දහසක වී වගා කර ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා NewsWaveLK වෙත පැවසීය.

එමෙන්ම තවත් හෙක්ටයාර හැට දහසක පමණ වී වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දැනටමත් වී වගා කර තිබේ.

පසුගිය වසරේ මහ කන්නයේ හෙක්ටයාර හත්ලක්ෂ හැත්තෑ පන්දහසක වී වගා කර ඇති බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here