Home උණුසුම් පුවත් කඹුරුපිටියේ දී ‘ඔප්පුව ගෙදරටම’

කඹුරුපිටියේ දී ‘ඔප්පුව ගෙදරටම’

කඹුරුපිටියේ දී ‘ඔප්පුව ගෙදරටම’

ගමින්ගමට ඔප්පු ලබාදීමේ “ඔප්පුව ගෙදරටම” වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කය කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් නොමැති ජනතාවට ඔප්පු බෙදාදීම සිදුකෙරිණ.

නාරන්දෙණිය ජාතික පාසලේ උපාලි ‍විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඔප්පු ප්‍රදානය සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here