Home දේශීය පුවත් ඉපලෝගම සභාපතිත් කොරෝනාවට බිලි

ඉපලෝගම සභාපතිත් කොරෝනාවට බිලි

0
ඉපලෝගම සභාපතිත් කොරෝනාවට බිලි

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගොස් තිබේ.

අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර ඒකකයේ දින 20 ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී 28 දා පස්වරුවේ ඒ මහතා ජීවිතක්ෂට පත්ව ඇත.

නිහාල් තිලකවර්ධන මහතා 67 වන වියේ පසුවූ දෙදරු පියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here