Home උණුසුම් පුවත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

සැහැල්ලු පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

සැහැල්ලු පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

පුද්ගලික සමාගමකට (Sakurai Aviation) අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් පානදුර සහ කළුතර ප්‍රදේශය අතර පයාගල ආශ්‍රිතව හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.

උපදේශකයෙකු සහ අභ්‍යාසලාභී ගුවන් නියමුවෙකු සමඟ මෙම යානය ගොඩබස්වා ඇත.

ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම එම ප්‍රදේශයට පිටත් කර යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here