Home උණුසුම් පුවත් කුලපති‍ හිමිගෙන් උපාධිය නොගත් කොළඹ සරසවි සිසුන්ට හිටපු ජනපතිනියගෙන් තුති

කුලපති‍ හිමිගෙන් උපාධිය නොගත් කොළඹ සරසවි සිසුන්ට හිටපු ජනපතිනියගෙන් තුති

කුලපති‍ හිමිගෙන් උපාධිය නොගත් කොළඹ සරසවි සිසුන්ට හිටපු ජනපතිනියගෙන් තුති

කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධිධාරී සිසුන්ගෙන් ඇතැමුන් එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට විරෝධය දක්වමින් උන්වහන්සේ අතින් උපාධි මංජුසාව බාරනොගැනීමේ විරෝධය තමා අගයන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය කියාසිටින්නේ මෙය ප්‍රබල, ප්‍රජාතන්ත්‍රවාදී, සුදුසුම ආකාරයෙන් කරන ලද විරෝධයක් බවය.

ප්‍රචණ්ඩත්වයෙන් තොරව, හිංසාවෙන් තොරව දක්වන ලද මෙම විරෝධය ආණ්ඩුවක් විසින් නොගැලපෙන තීරණ ගත්විට සරසවි සිසුන් ලෙස ගත් පියවර සෙසු අයට ද පාඩමක් බව ඇය පෙන්වා දෙයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here