Home දේශීය පුවත් ඉන්ධන මිල ඉහළ යාම බහලුම් ප්‍රවාහනයටත් බලපායි

ඉන්ධන මිල ඉහළ යාම බහලුම් ප්‍රවාහනයටත් බලපායි

0
ඉන්ධන මිල ඉහළ යාම බහලුම් ප්‍රවාහනයටත් බලපායි

ඉන්දින මිල ඉහළ යාමත් සමඟ බහලුම් ප්‍රවාහන සංගමයද බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණයකර ඇත.

එම සංගමය සඳහන් කරන්නේ සියයට 20 න් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here