තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උත්සව සමයේදී හොර නෝට්ටු ගැන ප්‍රවේශමෙන්

    උත්සව සමයේදී හොර නෝට්ටු ගැන ප්‍රවේශමෙන්

    උත්සව සමයේද ීව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ අවධානමක් ඇති බැවින් මුදල් ගණුදෙනු කිරීමේදී වඩාත් සැළකිළිමත්වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මුදල් නෝට්ටු හුවමාරුවේදී වංචනික පුද්ගලයින් ගැන යම් සැකයක් ඇති වන්නේ නම් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ළගම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img