උත්සව සමයේද ීව්යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ අවධානමක් ඇති බැවින් මුදල් ගණුදෙනු කිරීමේදී වඩාත් සැළකිළිමත්වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මුදල් නෝට්ටු හුවමාරුවේදී වංචනික පුද්ගලයින් ගැන යම් සැකයක් ඇති වන්නේ නම් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ළගම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.