තවත්
    මුල් පිටුවදේශීය පුවත්කාබනික පොහොර ටොන් ලක්ෂ තුනක් ගොවීන්ට බෙදා දෙයි

    කාබනික පොහොර ටොන් ලක්ෂ තුනක් ගොවීන්ට බෙදා දෙයි

    කාබනික දියර පොහොර ලීටර් මිලියන 8 ක් හා කාබනික පොහොර ටොන් ලක්ෂ 3 ක් මේ වනවිට ගොවීන් අතර බෙදාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

    පොහොර සඳහා පවතින දැඩි ඉල්ලුම ඉහළයාම හා සැපයූම අඩාලවීම නිසා පොහොරවල ප්‍රමිතිය පිළිබඳ ගැටළු ඇතිව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    කොතරම් බලපෑම් එල්ලවුවත් කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img