උණුසුම් පුවත් දේශීය පුවත් උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි සංජීවනී එදිරිසිංහ - 10:34 PM - December 16, 2021 0 2021 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කර තිබේ. ලබන පෙබරවාරි 07 වැනි දින උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිත ය.