Home COVID මංගල උත්සවවල මත්පැන් තහනම ඉවතට – නව කොවිඩ් සීමා මෙන්න..

මංගල උත්සවවල මත්පැන් තහනම ඉවතට – නව කොවිඩ් සීමා මෙන්න..

මංගල උත්සවවල මත්පැන් තහනම ඉවතට – නව කොවිඩ් සීමා මෙන්න..

අද සිට ලබන 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා තිබූ මත්පැන් තහනම ඉවත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා විසින් කොවිඩ් වසංගතය හමුවේ මෙම නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.

ඊයෙ දක්වා රට තුළ බලපැවැත්වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින 15 දක්වා ක්‍රියාත්මක වන බවට ඊයේ දිනයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවසා තිබුණද වෙනස්කම් කිහිපයක් සමඟින් නව මාර්ගෝපදේශය නිකුත් කර තිබේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here