Home උණුසුම් පුවත් හෙට කෝච්චි තවත් ප්‍රමාද වෙයිලු

හෙට කෝච්චි තවත් ප්‍රමාද වෙයිලු

හෙට කෝච්චි තවත් ප්‍රමාද වෙයිලු

හෙට (14) දිනයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසා තිබේ.

ඒ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙනි.

ඒ අනුව හෙට දිනයේ ධාවනය වන දුම්රියන්ට වේග සීමා පිළිබඳ නියෝග ලබාදීමෙන් වැළකී සිටින බව එම සංගමයේ කියාසිටී.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 26 වනදා සිට රාජකාරීවලින් ඉවත් වීමටද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here