Home උණුසුම් පුවත් 21 වසරකට පසු විශ්ව රෑ රැජින කිරුළ ඉන්දියාවට

21 වසරකට පසු විශ්ව රෑ රැජින කිරුළ ඉන්දියාවට

21 වසරකට පසු විශ්ව රෑ රැජින කිරුළ ඉන්දියාවට

2021 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දීය රූ රැජින හර්නාස් සන්දු සමත් වෙයි.

21 හැවිරිදි ඇය විසින් ඊශ්‍රායලයේ Eilat හි පැවති 2021 විශ්ව රූ රැජින තරඟාවලියේ කිරුළ ඉන්දියාවට රැගෙන ආවේ වසර 21කට පසුව ය.

ඉන්දීය සුපිරි තරුවක් වන ලාරා දත්තා එම කිරුළ මීට පෙර ජයග්‍රහණය කර තිබුණේ 2000 වසරේදීය.

ඇය පන්ජාබි චිත්‍රපට සහ කලාපයීය රංග ශාලාවල රඟපා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here