මුල් පිටුව උණුසුම් පුවත් අහසට වෙඩි තියමින් ආ කොල්ලකරුවෝ මරදානේ දී කළ දේ

අහසට වෙඩි තියමින් ආ කොල්ලකරුවෝ මරදානේ දී කළ දේ

0
Israeli practice shooting with in a shooting range called Magnum 88 in Jerusalem, on March 08. 2007. Photo by Olivier Fitoussi /Flash90. *** Local Caption *** ?????????? ??? ???? ??? ??? ????? ???? ??

බොරැල්ල හා මරදාන අතර පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කොල්ලකා ඇතැයි වාර්තා වේ.

සම්පූර්ණ මුහුණ ආවරණ වන හෙල්මට් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අහසට වෙඩි තබා මෙම කොල්ලකෑම කර ඇතැයි සඳහන් ය.

සැකකරුවන් පලා ගොස් තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version