මුල් පිටුව උණුසුම් පුවත් සංචාරකයින් පැමිණීම ඉහළට

සංචාරකයින් පැමිණීම ඉහළට

0
tourism

පසුගිය මාසය තුළ මෙරටට සංචාරකයින් 44,294 දෙනෙකු පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මෙම වසර තුළ මෙරටට පැමිණි සංචාරකයින් 104,989 දෙනෙකු පැමිණ ඇති බව ද එම අධිකාරිය පවසනවා.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version