මුල් පිටුව උණුසුම් පුවත් ගොවිපලක ගින්නක් – කුකුළන් දහස් ගණනක් පිච්චිලා

ගොවිපලක ගින්නක් – කුකුළන් දහස් ගණනක් පිච්චිලා

0

කොටදෙනියාව වරාගල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගින්නෙන් එහි සිටි කුකුළන් කුකුලන් 8200ක් පමණ මියගොස් ඇතැයි ද සඳහන්ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version