Home උණුසුම් පුවත් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලේකම් ධුරයේ වැඩ අරඹයි

ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලේකම් ධුරයේ වැඩ අරඹයි

ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලේකම් ධුරයේ වැඩ අරඹයි

ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්.ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඊයේ (09) රාජකාරී ආරම්භ කළේය.

ඒ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිස් වැනි මහලේ පිහිටි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ දී ය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන චන්ද්‍රගුප්ත මහතා මීට පෙර සෞඛ්‍ය, අධ්‍යාපන, ආයෝජන ප්‍රවර්ධන,රාජ්‍ය පරිපාලන,බස්නාහිර පලාත් සභාව, මහා භාණ්ඩාගාරය, බේරුවල ප්‍රාදේශීය ලේකම්, කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ආදි ආයතන ගණනාවක තනතුරු ගණනාවක් හොබවා ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ ලේකම්වරයා විසින් ගුවන් සේවා හා අයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතාට සිය වැඩ භාර භාරගැනීමේ ලිපිය බාර දුන් අවස්ථාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here