Home COVID අවුරුදු 30ට වැඩි අයටත් හෙට සිට බූස්ටර්

අවුරුදු 30ට වැඩි අයටත් හෙට සිට බූස්ටර්

අවුරුදු 30ට වැඩි අයටත් හෙට සිට බූස්ටර්

අවුරුදු 30ට වැඩි කාණ්ඩයට හෙට (10) සිට කොළඹ නගරයේදී බූස්ටර් මාත්‍රාව (Pfizer) ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

කොළඹ නාගරික ජනතාවට මේ බව සුපුරුදු පරිදි සුදුසුකම් ලත් සියලුම පුරවැසියන් වෙත කෙටි පණිවුඩයක් මගින් දැනුුම් දෙන බව දන්වා තිබේ.

කෙසේවෙතත් අනවශ්‍ය මහජන රැස්වීම් ඇති කර නොගන්නා ලෙසත් අවශ්‍ය තරම් එන්නත් තොග ඇතැයි ද ඔවුහු දැන්වූහ.

වයස අවුරුදු 30ට වැඩි වීම සහ දෙවැනි කොවිඩ් මර්දන එන්නත ලෙස ඕනෑම වර්ගයේ එන්නත් මාත්‍රාව ගෙන මාසයක් ඉක්මවූවන්ට බූස්ටර් මාත්‍රාව ලබාදෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here