Home උණුසුම් පුවත් මිචෙල් බැචලේ කෝ….?

මිචෙල් බැචලේ කෝ….?

මිචෙල් බැචලේ කෝ….?

ජනතා වගකීම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා නියෝජිතවරිය හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ වෙත ලිපියක් අද භාර දී තිබේ.

ඒ පාකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇස් කන් පියාගෙන සිටින බවට චෝදනා කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here