Home දේශීය පුවත් කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වැඩිවීමක්

කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වැඩිවීමක්

0
කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වැඩිවීමක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 757 දෙනෙක් අද දිනයේ හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එසේම කොවිඩ් ආසාදිත මරණ 28 ක් ඊයේ දින සිදුව ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය අද සදහන් කළේය.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 14533 ක් වන අතර කොවිඩ් ආසාදිතයන් ගණන 569,928 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here