Home උණුසුම් පුවත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය ‘විදුලි පන්දමෙන්’ එළිය දෙන්න සූදානම්

දමිළ ප්‍රගතිශීලී සන්ධානය ‘විදුලි පන්දමෙන්’ එළිය දෙන්න සූදානම්

දමිළ ප්‍රගතිශීලී සන්ධානය ‘විදුලි පන්දමෙන්’ එළිය දෙන්න සූදානම්

දමිළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබේ.

“විදුලි පන්දම” ලාංඡනය සමඟ එම නීත්‍යානුකූල පිළිගැනීම ලබා ඇති බව එහි නායක මනෝ ගනේෂන් මහතා පවසයි.

“අපේ ජනතාව කිව්වේ එකට හිටගන්න කියලා, අපි කළා..!” යැයි මනෝ ගනේෂන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානය 2015 දී ආරම්භ කරන ලද්දකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here